බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Main Navigation

  • මුල්පිටුව
  • අප ගැන
    • අප ගැන
    • සේවාවන්
  • ව්‍යාපෘති
  • පුවත්
  • දැන්වීම්
  • ගැලරිය
  • තොරතුරු පනත
    • තොරතුරු නිළධාරීන්
    • තොරතුරු පනත
  • අමතන්න
  • ISR

දැන්වීම්

  1. මුල්පිටුව
  2. දැන්වීම්

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2026 ජුනි මස 30 වන දින පෙ.ව.9.00 සිට 2026 ජුලි මස 08 වන දින ප.ව.2.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ.

පළකළ දිනය: Jun 23, 2026

දැන්වීම බලන්න

යාවත්කාලීන කිරීම – බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ප්රසම්පාදන නිවේදනයක් ප්රකාශයට පත් කිරීම (2026.05.04 දිනැති නිවේදනය සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම)

පළකළ දිනය: May 08, 2026

දැන්වීම බලන්න

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2026 මැයි මස 08 වන දින පෙ.ව.9.00 සිට 2026 මැයි මස 18 වන දින ප.ව.2.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ.

පළකළ දිනය: May 04, 2026

දැන්වීම බලන්න

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2026 මාර්තු මස 30 වන දින පෙ.ව.9.00 සිට 2026 අප්‍රේල් මස 09 වන දින ප.ව.2.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ.

පළකළ දිනය: Mar 25, 2026

දැන්වීම බලන්න

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2026 මාර්තු මස 03 වන දින පෙ.ව.9.00 සිට 2026 මාර්තු මස 11 වන දින ප.ව.3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ.

පළකළ දිනය: Feb 25, 2026

දැන්වීම බලන්න

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2026 පෙබරවාරි මස 02 වන දින පෙ.ව.9.00 සිට 2026 පෙබරවාරි මස 12 වන දින ප.ව.3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ.

පළකළ දිනය: Jan 29, 2026

දැන්වීම බලන්න

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 ජූලි මස 04 වන දින පෙ.ව. 9.00 සිට 2025 ජූලි මස 17 වන දින ප.ව. 3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ

පළකළ දිනය: Jul 03, 2025

දැන්වීම බලන්න

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 මැයි මස 14 වන දින පෙ.ව. 9.00 සිට 2025 මැයි මස 27 වන දින ප.ව. 3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ

පළකළ දිනය: May 09, 2025

දැන්වීම බලන්න

අප සමග සම්බන්ද වන්න

වාරිමාර්ග දෙපාර්තමේන්තුව (බ.ප)
25, මාලිගාව පාර,
රත්මලාන.

දුරකථන: 011 261 29 91

ෆැක්ස්: 011 263 28 48

විද්‍යුත් ලිපිනය: dir.irrigation@gmail.com

ඉක්මන් සබැඳියන්

  • අප ගැන
  • සේවාවන්
  • ව්‍යාපෘති
  • පුවත්
  • අමතන්න

වැදගත් සබැඳියන්

  • රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
  • ශ්‍රී ලංකා පලාත් සභා බිහිදොර
  • ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  • වාරිමාර්ග පිළිබඳ පුහුණු ආයතනය
  • ශ්‍රී ලංකා බස්නාහිර පළාත් සභාව

© 2026 වාරිමාර්ග දෙපාර්තමේන්තුව (බ.ප). සියළු හිමිකම් ඇවිරිනි.

නිර්මාණය සහ සංවර්ධනය ITRDA (බ.ප)