1. වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  2. ගොවි සංවිධාන සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම.
    • නව අමුණු ඉදිකිරීම.
    • අමුණු ප්‍රතිසංස්කරණය කිරීම.
    • වැව් ප්‍රතිසංස්කරණය කිරීම.
    • ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
    • අමුණු ලෑලි ලබා දීම.
    • කෘෂි මාර්ග ඉදිකිරීම.
    • කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය.
    • කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය.
    • ට්‍රැක්ටර් පැන්නුම්, දිය පැන්නුම් වැනි නිර්මිත ඉදිකිරීම.
  3. අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් සිදු කරනු ලබන වාරි කටයුතු සඳහා උපදේශන සේවා සැපයීම.
  4. පළමුවන වරට, මෙම දෙපාර්තමේන්තු විසින් දිස්ත්‍රික් 03හි ඇළ මාර්ග හා වැව් නඩත්තු කිරීම සඳහා එක්ස්කැවේටර් යන්ත්‍ර ආනයනය කරන ලදී. මෙම යන්ත්‍ර භාවිතයෙන් නඩත්තු කටයුතු කිරීම..