බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2026 පෙබරවාරි මස 03 වන දින පෙ.ව.9.00 සිට 2026 මාර්තු මස 11 වන දින ප.ව.3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ. வெளியிடப்பட்ட தேதி: Jan 29, 2026 அறிவிப்பு
බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 ජූලි මස 04 වන දින පෙ.ව. 9.00 සිට 2025 ජූලි මස 17 වන දින ප.ව. 3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ வெளியிடப்பட்ட தேதி: Jul 03, 2025 அறிவிப்பு
බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 මැයි මස 14 වන දින පෙ.ව. 9.00 සිට 2025 මැයි මස 27 වන දින ප.ව. 3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ வெளியிடப்பட்ட தேதி: Jul 03, 2025 அறிவிப்பு