බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 ජූලි මස 04 වන දින පෙ.ව. 9.00 සිට 2025 ජූලි මස 17 වන දින ප.ව. 3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ Posted on: Jul 03, 2025 View Notice
බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම් ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 මැයි මස 14 වන දින පෙ.ව. 9.00 සිට 2025 මැයි මස 27 වන දින ප.ව. 3.00 දක්වා ලංසුපත් නිකුත්කරනු ලැබේ Posted on: May 09, 2025 View Notice